කැනඩාවේ පදිංචි ශ්‍රී ලාංකික එකම පවුලේ 6ක් ඝාතනය කළ සිසුවා අත්අඩංගුවට
මියගිය අය අතර මව මාස 2ක බිලිඳියක් අවු. 7, 4, 2 දරුවෝ සහ තවත් අයෙක් පියාටත් බරපතළ තුවාල කැනඩාවේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික පවුලකට අයත් පුද්ගලයන් හය දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එරට පදිංචි 19 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවකු කැනේඩියානු…