නෝර්තුම්බ්‍රියා-කැලණි සරසවි අතර සහයෝගිතා ගිවිසුමක්

එක්සත් රාජධානියේ නෝර්තුම්බ්‍රියා විශ්වවිද්‍යාලයේ සහ කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ මෙන්ම විද්වතුන්ගේ පර්යේෂණ හැකියාවන් ඉහළ නැංවීමේ අරමුණින් එම විශ්වවිද්‍යාල අතර සහයෝගිතා ගිවිසුමකට පසුගියදා එළැඹිණි. එමඟින් ජාතික හා ගෝලීය මට්ටමින් නවෝත්පාදන, ඔරොත්තු දීමේ හැකියාව සහ ප්‍රගතිය පෝෂණය කිරීම සඳහා උපාධිධාරීන් පරිවර්තන නියෝජිතයන් බවට…













