ජාතික ජන බලවේගයේ “ගැහැණු අපි එක මිටට” කොළඹ දිස්ත්‍රික් කාන්තා සමුළුව අද
ජාතික ජන බලවේගය සංවිධානය කරන “ගැහැණු අපි එක මිටට” කොළඹ දිස්ත්‍රික් කාන්තා සමුළුව එහි නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් (10)අද. ඒ අනුව සවස 3.00 ට හෝමාගමදී.
ජාතික ජන බලවේගය සංවිධානය කරන “ගැහැණු අපි එක මිටට” කොළඹ දිස්ත්‍රික් කාන්තා සමුළුව එහි නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් (10)අද. ඒ අනුව සවස 3.00 ට හෝමාගමදී.
එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන “සැබෑව” ජන රැළි මාලාවේ පළමුවැන්න කුලියාපිටියේදී අද (10). ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් 2.00 ට කුලියාපිටිය නගර සභා ක්‍රීඩාංගනයේදී. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්විමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රචාරක ජනරැළියක් අමතන පළමු අවස්ථාව මෙය…
“අනාගත පරපුර සඳහා තිරසර ඉන්දියානු සාගරයක් සහතික කිරීම” යන තේමාව යටතේ ශ්‍රී ලංකාවේ සභාපතිත්වයෙන් (10) කොළඹ ගාලු මුවදොර පිටියේ දී පැවති “IORA” දින 2024 සැමරුම් උත්සවය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහද එක් විය. ඉන්දීය සාගර වට අද්දර සංගමය හෙවත් “IORA” සංගමය…
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට වැල්ලවත්ත දුම්රිය ස්ථානය දක්වා වූ කොටසේ එක් දුම්රිය මාර්ගයක ගමනාගමනය සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ (09) (10) සහ (11) යන තෙදින තුළ මෙම…
ස්විස්ටර්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් පසුගිය මාර්තු 02 වැනිදා සංවිධාන කර තිබූ දැවැන්ත ප්‍රසංගය වන Gloaming Dinner Dance ප්‍රසංගය අති සාර්ථක ලෙස නිමා විය. පැමිණි ශ්‍රී ලංකික හා ස්විස් ජාතික සියලු අමුත්තන්ගේ පැසසුමට එහි සංවිධායක මඩුල්ලද, ආරාධිත ගායන ශිල්පීන් ද…
කයිවාරුව වෙනුවට කෙරුවාව තෝරාගැනීම හේතුවෙන් රටේ මූල්‍ය සංචිත ඉහළ දමා රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට වත්මන් රජය හැකි වූ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යා මනූෂ නානායක්කාර (09) කුරුණෑගල වැහැර ක්‍රීඩාංගණයේදී පැවති අමාත්‍යාංශයේ ජනතා ජංගම සේවයේ සමාරම්භය සනිටුහන් කරමින් ප්‍රකාශ කළේය.…
මැණික් ගලක් අලෙවි කිරීමේ සිදුවීමක් මුල්කරගනිමින් ඇතිවූ ආරවුලක් හේතුවෙන් හොරණ ප්‍රදේශයේ රෙදි පිළි ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් තිබේ. පැහැරගත් පිරිස විසින් ව්‍යාපාරිකයා මුදාහැරීමට ඔහුගේ බිරිඳගෙන් රුපියල් ලක්ෂ 35ක කප්පම් මුදලක් ඉල්ලා තිබූ අතර කප්පම්කරුවන් සූක්ෂම ලෙස කොටු කරගැනීමට පොලීසිය සමත්වී ඇත.…
අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී හා ගුවන් විදුලි නිවේදිකා රම්‍යා වනිගසේකරගේ දේහය පිළිබඳ අවසන් කටයුතු (10)පස්වරුවේ බොරැල්ල සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය. මේ වන විට ඇයගේ දේහය බොරැල්ලේ පිහිටි මල් ශාලාවක තැන්පත් කර තිබේ. ඇයගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට කලාකරුවන්…
කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල අතර කොළඹ එස්.එස්.සී පිටියේ දී පැවති නිල් මහ සටන ක්‍රිකට් තරගයේ අවසන් දිනය වන (09) දින ද තරගය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්විය. ක්‍රීඩාංගණයේ ඇවිද යමින් ක්‍රීඩකයන් දිරිමත් කළ ජනාධිපතිවරයා ක්‍රිඩාංගණය වෙත පැමිණ…
මෙවර ලෝක රූ රැජින කිරුළ චෙක් ජනරජයේ Krystyna Pyszková විසින් හිමිකරගෙන තිබෙනවා. 71 වෙනි ලෝක රූ රැජින කිරුළ ඉන්දියාවේ මුම්බායිහිදී (09) රාත්‍රී අතිඋත්කර්ෂවත් අයුරින් පවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එම තරගාවලිය සඳහා රටවල් 115ක තරගකාරිනියන් සහභාගී වූ අතර…