මහා පරිමාණ ජාවාරම්කරුවෙක් දෙහිවල දී කොටුවෙයි
මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකරුවෙකු T56 මැගසින් 16 සමග දෙහිවලින් කොටුවෙයි දෙහිවල පොලිසියට ලැබුණු තොරතුරක් මත (10) රාත්‍රී සිදුකරන ලද වැටලීමකදී දෙහිවල ගල්වල පාරේ නිවසක සැගවීසිටි මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය පැවසීය. මෙසේ අත්අඩංගුවට ගෙන අත්තේ දෙහිවල ප්‍රදේශයේම පදිංචි…