රන්ජන්ට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ වෙයි

ඉදිරි මහ මැතිවරණයට තරග වැදීමට ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් නාමයෝජනා භාරදුන් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ නායක රන්ජන් රාමනායක මහතාගේ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා. වගඋත්තරකාර පාර්ශ්වයේ නීතිඥයින් ඉදිරිපත්…













