වීදි සුනඛයින් සහ යාචකයින් ඉවත් කරන්න උපදෙස් ලබා දී නැහැ

සමාජ මාධ්‍ය තුළ සංසරණයවන වීදි සුනඛයින් සහ යාචකයින් ඉවත් කිරීමට පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී නොමැති බව පොලිසිය පවසනවා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ පැමිණීම හේතුවෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් ඔහු සංචාරය කරන ප්‍රදේශ තුළ සිටින වීදි සුනඛයින් සහ…












