අවුරුදු නැකත පෙනි පෙනී පාරට එන ගිනිකෙළි වෙළෙන්දෝ

සිංහල, හින්දු අලුත් අවුරුදු නැකත උදාවෙත්ම රතිඤ්ඤා හඬින් ගම් මායිම දෙවනත් වෙයි. ප්රීතිය සහ කෘතවේදිත්වය සලකුණු කිරීම සඳහා ශබ්ද පූජා පැවැත්වීම අතීතයේ පටන් හෙළයන් විසින් ඉටුකරන ලද්දකි. රතිඤ්ඤා, අහස් කූරු, නිලා කූරු, බඹර චක්ර ආදී ගිනිකෙළි අවුරුදු නැකත් චාරිත්ර හා…












