එක්සත් ජාතීන්ගේ පලස්තීන නියෝජිත ට්‍රම්ප්ගේ ප්‍රකාශය හෙළා දකී

ගාසා තීරයේ අයිතිය අමෙරිකාවට පවරාගත යුතු බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය අනීතික, පිළිකුල්සහගත සහ මුළුමනින්ම වගකීම් විරහිත ප්‍රකාශයක් බව එක්සත් ජාතීන්ගේ පලස්තීන කලාප නියෝජිත ෆ්‍රැන්සෙස්කා ඇල්බනීස් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ යෝජනාව විකාර කතාවක් බවත්,…













