අද තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකා නායක චරිත අසලංක තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකා නායක චරිත අසලංක තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.
ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් ක්‍රියාවට නංවන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ප්‍රශංසනීය ප්‍රතිඵල ලබාදී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතාගේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩල කණ්ඩායමක් ජූලි 25 වනදා සිට අගෝස්තු 2…
තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ ලිඳුල, පාමස්ටන් ප්‍රදේශයේදී බස් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ වැදී අද (02) සිදු වූ අනතුරකින් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා ඇතැයි ලිඳුල පොලීසිය පවසනවා. නුවරඑළියේ සිට හැටන් දක්වා ගමන්ගත් අන්තර් නගර සුඛෝපභෝගී බස් රථයක් හා ලොරි…
හුණුපිටිය ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර හිමි අපවත් වී තිබේ. අද (02) උදෑසන ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් මත උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති අතර එහිදී අපවත් වී ඇත. අපවත් වන විට උන්වහන්සේ 81 වැනි වියේ පසුවිය.
සංචාරක ඉන්දියාව සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අද (02) පැවැත්වෙනවා තරගය පස්වරු 2.30ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ මේ අතර සංචිතයට නම් කර තිබූ මතීෂ පතිරණ සහ ඩිල්ෂාන් මදුශංක…
Gaemi සුළි කුණාටුවෙන් දකුණු චීනයේ හුනාන් පළාතේ ඇති වූ අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් 30 දෙනෙකු මිය ගොස් අති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා එමෙන්ම හුනාන් පළාතේ නගර අටක පුද්ගලයින් 35 දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ සුළි…
කොළඹ ආනන්ද විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායකයන් වෙනුවෙන් සංවිධානය කෙරුණු නායකත්ව වැඩසටහනක් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 30 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. ආදී ආනන්දීය 2004 කණ්ඩායම, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හා එක්ව මෙම වැඩසටහන සංවිධාන කර තිබුණි. මේ අවස්ථාව සඳහා…
මාවනැල්ල නගරය ආසන්නයේ පිහිටි පෙර පාසලක ඉගෙනුම ලැබූ දැරියකගේ හිස මතට පොල් ගෙඩියක් වැටීමෙන් එම දැරිය මිය ගොස් තිබෙනවා පොලිසිය පැවසුවේ දැරිය මාවනැල්ල රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රථිකාර සඳහා මහනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි මියගිය දැරිය වයස…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. බදුල්ල , අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර…
ගුවන්ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව මෙම වසරේ ඔක්තෝබර් මාසයේ සිට නව මුහුණුවරක යටතේ එම බලපත්‍ර නිකුත් කිරීමට නියමිත බව සාමාන්‍ය, නිල සහ රාජ්‍ය තාන්ත්‍රික ලෙස නිකුත් කෙරෙන ගුවන්ගමන් බලපත්‍ර…