ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් හා ආරක්‍ෂක ලේකම් අතර හමුවක්

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහකොමසාරිස් Andalib Elias මහතා පෙරේදා (06) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ දී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා හමුවිය. ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පැමිණි බංග්ලාදේශ මහකොමසාරිස්වරයා ආරක්‍ෂක ලේකම්වරයා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගෙන…













