ක්ලබ් වසන්ත ඝාතනයට රැඳවුම් භාරයේ සිටි සැකකරුවන් 4ක් මුදාහැරේ

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් “ක්ලබ් වසන්ත” ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසයේ රැඳවුම් භාරයේ සිටි සැකකරුවන් සිව්දෙනකු මුදා හරින ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසිංහ මහතා ඊයේ (7) නියෝග කළේය. මෙම සිද්ධියට අදාළව සැකකරුවන් දින…













