සෑම ජන කොටසකම මතය පාර්ලිමේන්තුවේ නියෝජනය විය යුතුයි-සමගි ජන බලවේගයේ බොරැල්ල ආසන සංවිධායක ජනක නන්ද කුමාර

සෑම ජන කොට්ඨාසයකම මතය පාර්ලිමේන්තුවේ නියෝජනය විය යුතු බව සමගි ජන බලවේගයේ බොරැල්ල ආසන සංවිධායක දේශමාන්‍ය ජනක නන්ද කුමාර මහතා පවසයි. එසේ නොවන්නේ නම් බලය හිමි කණ්ඩායම හිතුවක්කාරව, පක්ෂග්රාහීව තමන්ට පක්ෂපාතී කොටස්වල පමණක් වුවමනා ඉටුකර ගන්නා බව පෙන්වා දෙන ඒ…













