අද සවස 6 වන විට ඡන්ද ගණනය අවසන්

-පළමු ප්‍රතිඵලය රෑ 11ට මැතිවරණ කොමිසම පළාත් පාලන ආයතන 339ට අදාළව අද (06) පැවැත්වෙන මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු පස්වරු 6.00 පමණ වන විට අවසන් කිරීමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙක් ‘දිනමිණ‘ට පැවසීය. ඡන්ද ගණන් කිරීම සිදු වන්නේ ඡන්ද මධ්‍යස්ථානයේදීම…












