මහ බැංකුවේ ප්රතිපත්ති පොලී අනුපාතික වෙනසක් නෑ-මහ බැංකුවේ අධිපති

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්රතිපත්ති පොලී අනුපාතික සැප්තැම්බර් මාසයේදී ද නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කළ බව මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් විරසිංහ මහතා ප්‍රකාශ කළේය. ප්රතිපත්ති පොලි අනුපාතික නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කළ බව අධිපතිවරයා සඳහන් කළේ කොළඹ කොටුව…