News Editor

News Editor

දිස්ත්‍රික්ක පුරා ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් නිකුත් වෙයි

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ  පස්වරු 4.00 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් ප්‍රකාශයට පත් කර තිබෙයි. දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421 කදී ඡන්ද විමසීම අද (14) පෙරවරු 7ට ආරම්භ වූ අතර එම කටයුතු පස්වරු 4ට අවසන් කෙරුණි. 2024 ඡන්ද හිමි නාමලේඛනයට අනුව…

හිතුණොත් ඊළඟ සැරේ තරග කරනවා – මෛත්‍රී

සර්ව ජන බලවේගයට නව දේශපාලන පක්ෂයක් ලෙස රට තුළ විශාල බලයක් ලැබෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. අලුත් ආණ්ඩුව ගෙන එන හොඳ දේවල් සඳහා විපක්ෂයක් ලෙස සහයෝගය ලබාදෙන බවයි ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා…

තැපැල් ඡන්ද ගණනය කිරීම ඇරඹෙයි

තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වනවිට ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලදී ආරම්​භ කර තිබෙනවා. මෙවර තැපැල් ඡන්ද භාවිතය සඳහා ඡන්ද දායකයින් 738,050ක් සුදුසුකම් ලබා තිබුණා.

මහ මැතිවරණයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් නිකුත් කෙරේ

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්ද විමසීම අද සවස 4 ට අවසන් වුණා. ඒ අනුව ​මේ වන විට දිස්ත්‍රික්ක කිහිපය​ක ඡන්ද භාවිතා කිරීමේ ප්‍රතිශතයන් ප්‍රකාශයට පත්කර තිබෙනවා. අදාළ ප්‍රතිශතයන් පහතින්. කොළඹ දිස්ත්‍රික්කය – 65% නුවරඑළිය දිස්ත්‍රික්කය – 68% කුරුණෑගල දිස්ත්‍රික්කය –…

වනිඳු විස්සයි20 පිටියේ ඉහළට එයි

ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සි­ලය නිකුත් කළ නව­තම ශ්‍රේණි­ගත කිරීම් අනුව විස්සයි20 පන්දු යව­න්නන් අතර දෙවැනි ස්ථානය දක්වා ඉදි­රි­යට පැමි­ණී­මට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හස­රංග සමත් වෙයි. නව­සී­ල­න්ත­යට එරෙ­හිව දඹු­ල්ලේදී නිමා වූ තරග දෙක­කින් සම­න්විත විස්සයි20 තර­ගා­ව­ලි­යේදී දැක්වූ දස්කම්…

අයි­පී­එල් ගහන්න පාකි­ස්තාන ක්‍රීඩ­කයෝ 3ක්

ඉන්දීය ප්‍රිමි­යර් ලීගය ෆ්‍රැන්ච­යිස් ක්‍රිකට් ක්‍රීඩාවේ කෙත­රම් සාර්ථක වී ඇත්ද යන්න අමු­තු­වෙන් කිව යුතු නැත. සියලු රට­වල ක්‍රීඩ­ක­යන් අයි­පී­එල් ක්‍රීඩා කිරී­මට උනන්දු වෙති. නමුත් පාකි­ස්තාන ක්‍රිකට් ක්‍රීඩ­ක­යන් කලක සිට අයි­පී­එල් ලැයි­ස්තුවේ නැත. එයට හේතුව දෙරට අතර පව­තින අර්බුද හේතු­වෙන් ඉන්දීය…

අර්ධ ශතක 5ක සවි­යෙන් ශ්‍රී ලංකා ‘ඒ’ ලකුණු 221කින් පෙරට

පිති­ක­රු­වන් 5 දෙනකු රැස් කළ අර්ධ ශතක හේතු­වෙන් පාකි­ස්තාන සහීන්ස් කණ්ඩා­යම සමඟ පැවැ­ත්වෙන පළමු නිල නොවන සිව්දින ටෙස්ට් තර­ග­යේදී ලකුණු 221කින් පෙරට පැමි­ණී­මට සංචා­රක ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩා­යම සමත් විය. රාව­ල්පි­න්ඩි­හිදී පැවැ­ත්වෙන මේ තර­ගය ඊයේ තෙවැනි දින­යට නතර කරන විට…

මහ මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම අවසන්

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අද(14) පස්වරු 04 ට අවසන් විය. අද උදෑසන 7ට ඡන්ද විමසීම ආරම්භ කෙරුණු අතර, මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ හතලිස් දහස් තුන්සිය පනස් හතරකි. දිවයින පුරා ඡන්ද…

ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ජනපති කිව්ව කතාව

ශ්‍රී ලංකාවේ දස වැනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමේ, 2024 මහ මැතිවරණයට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මරදාන පංචිකාවත්ත අබේසිංහාරාමයේදී අද (14) පෙරවරුවේ සිය ඡන්දය ප්‍රකාශ කළේය . සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ…

පළමු ඡන්ද ප්‍රතිඵලය නිකුත් කරන වේලාව මැකො කියයි

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ පළමු මැතිවරණ නිල ප්‍රතිඵලය රාත්‍රී 10.00 වන විට නිකුත් කිරීමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම දිවයින පුරා මධ්‍යස්ථාන 13,314 කදී පෙරවරු 7 ට ආරම්භ වූ අතර පස්වරු…