News Editor

News Editor

ඉන්දි­යාව තෙවැනි වර­ටත් චැම්පි­යන්ස් කුස­ලා­නය දිනා ගනී

අයි­සීසී චැම්පි­යන්ස් කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලියේ ශූර­තාව දිනා ගැනී­මට ඉන්දි­යාව ඊයේ (9) සමත් විය. මේ සමඟ වැඩිම වාර ගණ­නක් චැම්පි­යන්ස් කුස­ලා­නය දිනා­ගත් කණ්ඩා­ය­ම බවට පත්වූ ඉන්දි­යාව හමුවේ ඊයේ ඩුබා­යි­හිදී පැවති අව­සන් තර­ග­යේදී නව­සී­ල­න්තය කඩුලු 4කින් පරා­ජය විය. ඉන්දි­යාව චැම්පි­යන්ස් කුස­ලා­නය දිනා­ගත්…

ආසි­යානු ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් අද ඇරඹේ

ජාත්‍ය­න්තර ක්‍රිකට් තරග බිමේ ආසි­යානු රට­වල් නියෝ­ජ­නය කර­මින් දස්කම් දැක්වූ ප්‍රබල ක්‍රීඩ­ක­යන්ගේ සහ­භා­ගී­ත්ව­යෙන් පැවැ­ත්වෙන ආසි­යානු ලෙජන්ඩ්ස් ලීග් (Asian Legends League 2025 / ALL T20) විස්සයි20 ක්‍රිකට් තර­ගා­ව­ලිය අද (10) ඉන්දි­යාවේ උද­ය­පූර්හි මිරාජ් ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී ආරම්භ වේ. ශ්‍රී ලංකා ලයන්ස්,…

දළදා දැක්මට මහ­නු­වර පාසල් නිවාඩු

දළදා දැක්ම ක්‍රියා­ත්මක කාල­යේදී මහ­නු­වර නග­රයේ පාසල් සඳහා නිවාඩු ලබා දෙන බව බව මධ්‍යම පළාත් ආණ්ඩු­කාර මහා­චාර්ය එස්.බී.එස්.අභ­ය­කෝන් මහතා පැව­සීය. දළදා දැක්ම සම්බ­න්ධ­යෙන් විශේෂ සාක­ච්ඡා­වක් මධ්‍යම පළාත් ආණ්ඩු­කා­ර­වර මහා­චාර්ය එස්.බී.එස්.අභ­ය­කෝන් මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් මහ­නු­වර දිස්ත්‍රික් ලේකම් කාර්යා­ල­යීය ශ්‍රව­ණා­ගා­ර­යේදී පසු­ගිය (6) වැනිදා…

පිංදෙ­ණිය පොලීසියට අප්සරා

ශ්‍රී ලංකා පොලි­සියේ සිටින දක්ෂ අප­රාධ මර්දන නිල­ධා­රි­නි­යක් වන ප්‍රධාන පොලිස් පරී­ක්ෂක අප්සරා ක්‍රිෂාන්ති අබේ­සේ­කර මහ­ත්මිය පිංදෙ­ණිය පොලිස් ස්ථානා­ධි­පති ලෙස පත්කි­රී­මට ලෝක කාන්තා දින­යේදී (08) වැඩ­බ­ලන පොලි­ස්පති නීතිඥ ප්‍රියන්ත වීර­සූ­රිය මහතා පිය­වර ගත්තේය. කෑගල්ල කොට්ඨාස අප­රාධ විම­ර්ශන කාර්යාං­ශයේ ස්ථානා­ධි­ප­ති­නිය ලෙස…

සීසන් සිසුන් බස­යෙන් බැස්සවූ හැටන් ලංගම කොන්දො­ස්ත­රට විම­ර්ශ­න­යක්

වාර ප්‍රවේ­ශ­පත්‍ර අත ඇතිව පාසල නිම වී හැටන් සිට ගිනි­ග­ත්හේන දක්වා ඉකුත් (06) දා හැටන් ලංගම ඩිපෝ­වට අයත් ලංගම බස් රථ­ය­කට ගොඩවී සිටි පාසල් ළමුන් පිරි­ස­කට එම බස් රථයේ කොන්දො­ස්ත­ර­ව­රයා බැණ වැදී බස්ර­ථ­යෙන් බස්සවා හැරියේ යැයි කියන සිද්ධිය සම්බ­න්ධ­යෙන් එම…

මහ බැංකුව ගැන හැදූ AI සාවද්‍ය දැන්වීම්වලට රැවටෙන්න එපා-මහ බැංකුව කියයි

කෘත්‍රිම බුද්ධිය ඔස්සේ (AI) තම බැංකුව සම්බ­න්ධ­යෙන් නිර්මා­ණය කළ සාවද්‍ය දැන්වීම් මේ දින­වල සමාජ මාධ්‍යය ඔස්සේ සංස­ර­ණය වන හෙයින් ඒවාට මුළා නොවන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහ­ජ­න­තා­ව­ගෙන් ඉල්ලී­මක් කරයි.මේ සම්බ­න්ධ­යෙන් අද­හස් දක්ව­මින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සන්නි­වේ­දන දෙපා­ර්ත­මේ­න්තුව පෙරේදා…

රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිළමේ CIDයට පැය තුනක ප්‍රකාශයක් දෙයි

රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතාගෙන් අපරාධ පරීක්ෂණා දෙපාර්තමේන්තුව පැය තුනක ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙයි ඩිෂාන් ගුණසේකර මහතා අද (10) පෙරවරු 11.00 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව පස්වරු 2.20ට පමණ ඉන්…

දිවයිනේ වායුගුණ තත්ත්වය පිළිබඳ වාර්තාවක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායුගුණ තත්ත්ව දර්ශකය අද (10) දින මධ්‍යස්ථ මට්ටමක පවතිනු ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එමෙන්ම යාපනය, වවුනියාව, කෑගල්ල, නුවරඑළිය, ත්‍රිකුණාමලය, මුලතිව්, මඩකලපුව, පොළොන්නරුව සහ මොනරාගල යන නගරවල යහපත් මට්ටමක පැවැතිය හැකියි. කෙසේ වෙතත් පෙර දිනය…

ආරක්ෂක කැමරා පද්ධතිය වල දත්ත ගැන අලුත් වැඩක්

කොළඹ නගරයේ ඇති ආරක්ෂක කැමරා පද්ධතිය ඩීජිටල් කරමින් දිවයිනපුරා නගර ආශ්‍රීතව ඇති ආරක්ෂක කැමරා දර්ශනද මධ්‍යගත පොලිස් දත්ත පද්ධතියකට සම්බන්ධකිරීම සම්බන්ධයෙන් පොලිසියේ අවධානය යොමුව ඇත. පොලිසියේ සමීප රූප ආවේක්ෂණ කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහතා ඒ සම්බන්ධයෙන් අධ්‍යනයක…

කුළුණු 05 ක් යටතේ ඉදිරියේ දී අධ්‍යාපනයේ වෙනසක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2026 වර්ෂයේ දියත් කිරීමට කටයුතු කරන බවත් 2025  වර්ෂය තුළ ඒ වෙනුවෙන් සුදානම්වීමේ ක්‍රියාවලිය සිදු වන බවත් අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. අග්‍රාමාත්‍යවරිය මේ බව පවසා සිටියේ අධ්‍යාපන, උසස්…