බිරියට හා නීතිඥවරුන්ට ඉම්රාන් හමුවීම පන්ජාබ් රජයෙන් තහනම් කරයි

ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගෙන බන්ධනාගාරගතවී සිටින ඉම්රාන් ඛාන්ට ඔහුගේ බිරිය, නීතිඥවරුන් සහ ඔහුගේ ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂ නායකයන් මුණ ගැසීම පන්ජාබ් ප්‍රාන්ත රජය විසින් ලබන ඔක්තෝබර් 18 වැනිදා දක්වා තහනම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පන්ජාබ් ප්‍රාන්ත රජය මේ පියවර…