රාජ්‍ය ලාංඡනය යෙදූ රථයක් හෝමාගම රෝහල් පරිශ්‍රයේ දමා පැනගිහින්

රාජ්‍ය ලාංඡනය සහිත කැබ් රථයක් හෝමාගම මූලික රෝහලේ මෘත ශරීරාගාරය අසල අතහැරදමා ගොස් තිබියදී සොයාගත් බව වාර්තා වේ. මෙම කැබ් රථය ඉකුත් සිකුරාදා සිට එම ස්ථානයේ තිබුණු බවද වාර්තා වේ. රාජ්‍ය ලාංඡනය සහිතව රෝහලට ඇතුළුවීමේදී එම රථය රාජකාරී අවශ්‍යතාවයක් සඳහා…