රට ගොඩනඟන ගුණාත්මක වෙනසේ වැඩි කොටසක් අධ්‍යපනයට හිමි විය යුතුයි

මාදෝවිට වජිරබුද්ධි නාහිමියන්ට ප්‍රධාන සංඝනායක ධුරයේ සන්නස් පත්‍රය පිරිනැමීමේ උත්සවයේදී අගමැතිනිය කියයි අපට ලැබුණු කඩාවැටුණු රට ගොඩනැඟීමේදී ගුණාත්මක වෙනසක් අවශ්‍ය කරන බවත් ඒ ගුණාත්මක වෙනසේ විශාල පංගුවක් අධ්‍යාපනික වශයෙන් සිදු විය යුතු බවත් අගමැති, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය. මේ…













