බොට්ස්වානා බැඩ්මින්ටන් තරග බිමේදී හසිනිට සහ හසාරාට යුගල රන් පදක්කම්

ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් දෙදෙනකු ලෝක බැඩ්මින්ටන් සම්මේලන තරගාවලියක යුගල ශූරතාව දිනාගත් පළමු අවස්ථාව ඉතිහාසයට එක් කරමින් හසාරා විජේරත්න සහ හසිනි අම්බලන්ගොඩගේ බොට්ස්වානා ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශූරතාවලියේ කාන්තා යුගල ශූරතාව දිනා ගැනීමට සමත්වූහ. බොට්ස්වානා හි ඔට්සේ පොලිස් විදුහල් ගෘහස්ථ ජිම්නාස්ටික් ක්‍රීඩා සංකීර්ණයේ…













