දිවයින පුරා පවුල්41277ක පුද්ගලයන් 159674ක් පීඩාවට-ආරක්ෂක ලේකම් කියයි

ආපදා සහන කටයුතු වෙනුවෙන් 6500ක භට පිරිසක් මුදා ගැනීමේ කණ්ඩායම් 34ක් බොට්ටු ,ට්‍රක් රථ 2ක් සහ සන්නද්ධ රථ 23ක් සියලු නිරීක්ෂණ කටයුතු ගුවන් හමුදාවෙන් අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට දිවයින පුරා පවුල් 41277ක පුද්ගලයන් 159674ක් පීඩාවට ලක්ව ඇති…