“සභාපතිට කියන්න” විදේශ සේවා කාර්යාංශයෙන් අලුත් වැඩපිළිවෙළක්

විගමනික ශ්‍රමික ප්‍රජාවගේ නොවිසඳුණු ගැටළු හා ජාවාරම්වලට එරෙහිව කටයුතු කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති , කෝෂල වික්‍රමසිංහ මහතා විසින් පියවර ගෙන තිබේ. ඒ අනුව එම වැඩසටහනට “සභාපතිට කියන්න ” ලෙස නම් කර…