නෝර්වේ කෘෂි තාක්ෂණික වැඩපිළිවෙළ මෙරටට

නෝර්වේ හි දැනට භාවිතා කරන කෘෂි තාක්ෂණික වැඩපිළිවෙළ ශ්‍රී ලංකාවේ ගොවි ජනතාවට ලබා දීමට නෝර්වේ හිටපු විශේෂ නියෝජිත Erick Solheim මහතා එකඟත්වය පළ කර තිබෙනවා. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමඟ පැවති හමුවකදී ඒ මහතා මේ බව…