අවිශ්කගෙන් වේගවත් අර්ධ ශතක වාර්තාවක්

ශ්රී ලංකා ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ඩුබායිහි පැවැත්වෙන අයිඒල්ටී විස්සයි20 තරගාවලියේදී ඩුබායි කැපිටල් පිලට එරෙහිව පන්දු 16කදී අර්ධ ශතකය සම්පූර්ණ කරමින් ශ්රී ලංකා පිතිකරුවකු රැස් කරන ලද වේගවත්ම විස්සයි20 අර්ධ ශතකය වාර්තා කළේය. මෙයට පෙර එම ශ්‍රී ලංකා වාර්තාව තබා…













