හර්ෂිතාට සීපීඑල් වරම්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල පිතිකාරිනියක වන හර්ෂිතා මාධවී සමරවික්‍රමට බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී පැවැත්වෙන කැරිබියන් ප්‍රිමියර් ලීග් (සීපීඑල්) තරගාවලියට එක්වීමේ අවස්ථාව උදා වී තිබේ. මෙවර තරගාවලියේදී ඇය ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් පිලට ක්‍රීඩා කිරීමට තෝරා ගෙන ඇති අතර, එම…