සුව ඇමති කරාපිටිය ජාතික රෝහලේ නිරීක්ෂණ චාරිකාවක

කරාපිටිය ජාතික රෝහලේ වැඩ අවසන් කරන ලද සංවර්ධන ව්‍යාපෘති සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ නිරීක්ෂණයට ලක්වී තිබෙනවා. එහිදී අමාත්‍යවරයාගේ උපදෙස් හා මඟ පෙන්වීම මත ජාතික රෝහලක් බවට පරිවර්තනය කරන ලද ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ වසරක පමණ කාලයක්…