ජනපතිවරණ නිරීක්ෂණයට යුරෝපා සංගමයේ නියෝජිතයෝ පැමිණෙති

ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් මේ වනවිටත් දිවයිනට පැමිණ තිබේ. මීට අමතරව ජනාධිපතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා පොදු රාජ්ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂකයින් හා ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ නියෝජිතයන්ද දිවයිනට පැමිණීමට නියමිතය. එම සංවිධාන කළ ඉල්ලීමකට අනුව මැතිවරණය නිරීක්ෂණයට අවසරය ලබාදුන්…