නාමල්ගේ නඩුව මහාධිකරණයට යොමුකළ නිසා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවීමේ අවශ්‍යතාවයක් නොමැති බව මහේස්ත්‍රාත්වරිය දැනුම්දෙයි

හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට පවරා ඇති නඩුවක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමේ අවශ්‍යතාවයක් නොමැති බව කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර අද (04) නියෝග කර තිබෙනවා. කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ඩ් චතුරස්‍රයේ අක්කර 4.3ක් බදු දිමේදී සිදුවී ඇති බව…











