කන්දකුලිය මුහුදට කැස්බැ පැටවුන් 400ක් මුදා හැරෙයි

කන්දකුලිය වනජීවි නිළධාරින් විසින් අභිජනන මධ්‍යස්ථාන වල සුරක්ෂීතව රදවානු ලැබූ කැස්බෑ බිත්තර වලින් බිහිවු කැස්බෑ පැටවුන් 400 ක දෙනෙකු කන්දකුලිය කුඩාව වෙරළේදි සයුරට මුදා හැරීම පසුගිය දිනක සිදුවිය. කන්දකුලිය අඩවි වනජීවි කාර්යාලයෙ නිළධාරීන් ඔවුන්ගේ අධික්ෂණය මැද දින 45ත් 50 ත්…













