ජපන් නෞකා දෙකක් කොළඹට එයි

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් බන්ගෝ හා එටජීමා නෞකා කොළඹ වරායට සේන්දු වී තිබෙයි. ඒ සුහද සංචාරයක් සඳහායි. බන්ගෝ නෞකාව දිගින් මීටර් 141ක් වන අතර එහි කාර්ය මණ්ඩලය 125කින් සමන්විත වන බව නාවික හමුදාව නිවේදනය කරයි. එමෙන්ම කොළඹ වරායට…













