අම්බුළුවාව නාය යයි ද? ජනතාවගෙන් ඉල්ලීමක්

මඩ සහිත ජලය පොළොව ඇතුලතින් සහ දිය පහරවල් කිහිපයකින් අම්බුළුවාව කදු මුදුන පිහිටි පහත් බැවුමකින් ගලා ගෙන එම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ප්‍රදේශයේ ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. හෙම්මාතගම ගම්පොල කදුකර ගමන් මාර්ගයේ වත්තේකඩේ ප්‍රදේශයේ ස්ථාන කිහිපයකින් මෙම දිය පහරවල්…













