නිදහස් කළ බහාලුම් 323 තුළ නීති විරෝධී හෝ සැක කටයුතු කිසිවක් තිබුණේ නැහැ – රේගුව

බහාලුම් 323 ක් නිදහස් කිරීම සම්බන්ධව එල්ලවන චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව අද (08) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා අනාවරණයක් සිදු කළා. ඒ අනුව අදාළ බහාලුම් තුළ නීති විරෝධී හෝ සැක කටයුතු කිසිවක් රැගෙන විත් නැති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක…












