ඡන්දහිමි නාම ලේඛනය ඩිජිටල් කිරීමට පියවර

ඡන්දහිමි නාම ලේඛන ඩිජිටල් කිරිමේ දීපව්‍යාප්ත වැඩසටහනක් ආරම්භ කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා. කඩදාසි පත්‍රිකා මත දත්ත සටහන් කිරීම වෙනුවට මාර්ගගත තාක්ෂණය යොදා ගනිමින් ඩිජිටල් ඡන්ද හිමි නාම ලේඛනය සකස් කරන බවයි ඔහු සඳහන් කළේ.…













