ඡන්ද දායකයකුගෙන් යෝජනාවක්

මාස දෙකක පමණ කාල සීමාවක් තුළ මැතිවරණ දෙකක් පැවැත්වීමෙන් අනතුරුව ජාතික ජන බල වේගය මේ වන විට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවා තිබේ. ප්‍රතිපත්ති ප්‍රකාශනයේද සඳහන් කර ඇති පරිදි ජනතාව ට අහිතකර වගන්ති ඉවත් කරමින් නව ආණ්ඩු ක්‍රම…













