News Editor

News Editor

කැන්ග­රු­ව­න්ගෙන් සද්දෙයි වැඩයි දෙකම ශ්‍රී ලංකාව ලකුණු 610ක් පසු­ප­සින්-වසර 30කට පසු ශ්‍රී ලංකා­වට එරෙහිව වාර්තා­වකුත් පිහි­ටු­වයි

ඔස්ට්‍රේ­ලි­යා­වෙන් පැමිණි අති විශාල ප්‍රේක්ෂක සමූ­හ­ය­කගේ සද්ද මැද්දේ ද්විත්ව ශත­ක­ය­කින් හා ශතක 2කින් පිරී ගිය ඔස්ට්‍රේ­ලියා ලකුණු පුව­රුව ටෙස්ට් ඉති­හා­සයේ ශ්‍රී ලංකා­වට එරෙ­හිව ඉනි­මක වැඩිම ලකුණු වාර්තාව පසු කළේය. සංචා­රක පිල හා ශ්‍රී ලංකාව අතර පැවැ­ත්වෙන පළමු ටෙස්ට් තර­ගයේ දෙවැනි…

යොවුන් කාන්තා ලෝක කුස­ලාන ක්‍රිකට් ශූරි­යෝ් සහ අනු­ශූ­රි­යෝ අද ගැටෙති

මැලේ­සි­යාවේ සත්කා­ර­ක­ත්ව­යෙන් පැවැ­ත්වෙන අවු­රුදු 19න් පහළ යොවුන් කාන්තා ලෝක කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලියේ අව­සන් පූර්ව වටයේ තරග දෙක අද (31) ක්වාලා­ල­ම්පූර් නුවර බයු­මස් ඕවල් පිටි­යේදී පැවැත්වේ. මේ තරග ද්විත්ව­යෙන් වැඩි අව­ධා­න­යක් හිමිව ඇති පළමු වරට පැවති (2023) යොවුන් කාන්තා විස්සයි20 ලෝක…

වනිඳු වයි­පර්ස් දින­වයි

වනිඳු හස­රං­ගගේ දක්ෂ පන්දු යැවීම හේතු­වෙන් ඩුබා­යි­හිදී පැවැ­ත්වෙන ජාත්‍ය­න්තර ලීග් විස්සයි20 ක්‍රිකට් තර­ගා­ව­ලියේ 24 වැනි තර­ග­යෙන් ගල්ෆ් ජයන්ට්ස් පිල පර­දවා කඩුලු 5ක ජයක් හිමි කර ගැනී­මට ඩෙසර්ට් වයි­පර්ස් කණ්ඩා­යම සමත් විය. ඩුබායි ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණයේ පැවති තර­ග­යේදී පළ­මුව පන්දු­වට පහර…

ජාතික බීච් වොලි­බෝල් ශූර­තා­ව­ලිය අද ඇරඹේ

ශ්‍රී ලංකා වොලි­බෝල් සම්මේ­ල­නයේ අධී­ක්ෂ­ණය යටතේ ජාතික බීච් වොලි­බෝල් කොමි­සම විසින් ‘සන්ක්වික්’ පූර්ණ අනු­ග්‍ර­හ­ක­ත්වය යටතේ සංවි­ධාන කරන ‘සන්ක්වික් ජාතික බීච් වොලි­බෝල් ශූර­තා­ව­ලිය’ අද (31) මීග­මුව වෙරළ උද්‍යා­න­යේදී ආරම්භ වේ. තෙදි­නක් පුරා ක්‍රියා­ත්මක තර­ගා­ව­ලිය ද විවෘත සහ වයස් කාණ්ඩ ලෙස කාන්තා…

ලීග් රග්බි පිටියේ උණු­සුම් තරග පෙළක් අදින් ඇර­ඹෙයි

අන්තර් සමාජ පළමු පෙළ ලීග් රග්බි තර­ගා­ව­ලියේ අට­වැනි සති අන්තයේ තරග අද (31) ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමා­ජය සහ ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමා­ජය අතර වැලි­ස­රදී පැවැ­ත්වෙන තර­ග­යෙන් ආරම්භ කෙරේ. ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමා­ජය හමුවේ පසු­ගිය සති අන්ත­යේදී…

ලාදුරු ගැන බය හිතෙන කතාවක්

පසුගිය වසරේ මෙරටින් ලාදුරු රෝගීන් 1500 ක් පමණ සොයා ගත් බව ලාදුරු මර්දන ජාතික ව්‍යපාරය පවසයි. එහි අධ්‍යක්ෂ වෛද්‍ය නිරූපා පල්ලෙවත්ත මහත්මිය සඳහන් කළේ වැඩිම ලාදුරු රෝගීන්ගේ සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවයි. එය සමස්ත රෝගීන්ගෙන් 40% කි. වෛද්‍යවරිය පැවසුවේ…

ලක්විජය බලාගාරයේ අධීක්‍ෂණ චාරිකාවකට බලශක්ති ඇමති යයි

ශ්‍රී ලංකාවේ දෛනික විදුලිබල අවශ්‍යතාවයෙන් දළ වශයෙන් 40% පමණ සපුරන ලක්විජය බලාගාරය මෙරට විදුලි පද්ධතිය අඛණ්ඩව හා ස්ථාවරව පවත්වාගෙන යෑමට දක්වන දායකත්වය සැලකිල්ලට ගනිමින්, බලාගාරය ඉහළම තත්වයෙන් යුතුව අවශ්‍ය නඩත්තු කටයුතු හා ‍ක්‍රමවේද භාවිත කරමින් පවත්වාගෙන යායුතු බවට බලාගාරයේ ඉහළ…

ජනපති අනුර අද යාපනයට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (31) යාපනයේ පැවැත්වෙන වැඩසටහන් කිහිපයකට සහභාගිවීමට නියමිතය. යාපනයේ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක සංවර්ධන වැඩපිළිවෙළ සහ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡා කෙරෙන යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද පෙ.ව 10.30ට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වේ.…

බෙලිහුල්ඔය යළි සක්‍රීය වෙයි

බෙලිහුල්ඔය   ඉහළ  ජල  පෝෂක  ප්‍රදේශයට  ඊයේ (30) දා‍‍  සවස ඇඳ  හැලුණු  අධික  වර්ෂාවත්  සමග  බෙලිහුල්ඔය  පහළ  කොටස   යලිත්  සක්‍රිය  වි  තිබෙයි.කොළඹ  බදුල්ල  ප්‍රධාන  මාර්ගයේ බෙලිහුල්ඔය  හරහා  ඇති  පාලම  අසල  ප්‍රදේශයෙන්  බෙලිහුල්ඔයේ  විශාල  ජල  ධාරාවක්  ගලා යන ආකාරය දක්නට ලැබෙයි. ඉකුත් …

වායු දූෂණ තත්ත්වය සාමාන්‍ය අතට

කොළඹ නගරය ඇතුළු ප්‍රදේශ රැසකට පැවති වායු දූෂණ තත්ත්වය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇතැයි ජාතික ගොඩනැගිලි සංවිධානය පවසයි. එහි පරිසර අංශයේ අධ්‍යක්‍ෂක සරත් ප්‍රේමසිරි මහතා පැවසුවේ පසුගිය වර්ෂවලදීද ඊසාන දිග මෝසම් වැසි කාලය තුළ වායු දූෂණ තත්ත්වය එලෙස…