News Editor

News Editor

ඔන්ලයින් දුම්රිය ප්‍රවේශ පත් ක්‍රමවේදය අලුත් වෙයි

දුම්රිය ප්‍රවේශපත්‍ර මාර්ගගත ක්‍රමයට මිලදී ගන්නා විට හැදුනුම්පත් අංකය හෝ විදේශ ගමන්බලපත්‍ර අංකය ඇතුළත් කළ යුතු බව දුම්රිය සාමාන්‍යාධිකාරී (වැඩබලන) එස්. එස්. මුදලිගේ මහතා පවසයි. ප්‍රවේශ පත්‍ර ලබාගැනීමේදී සිදු වන අපහසුතා වැලැක්වීමේ විසඳුමක් ලෙස මෙම ක්‍රමය අනුගමනය කරන බව ඔහු…

ඩොනල්ඩ් ලූ ශ්‍රී ලංකාවට

ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශයේ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා අද (05) අලුයම ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ඩොනල්ඩ් ලූ මහතා සමග එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ තවත් උසස් නිලධාරීවරයෙකු ද දූත පිරිස ලෙස කටුනායක ගුවන් තොටුපොළ…

මුල් මාස 10 තුළ ලාදුරු රෝගීන් 1000 ඉක්මවයි

මෙම වසරේ මුල් මාස 10 තුළ ලාදුරු රෝගීන් දහසකට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බව ලාදුරු මර්දන ව්‍යාපාරය සදහන් කරයි. එහි අධ්‍යක්ෂිකා වෛද්‍ය නිරූපා පල්ලෙවත්ත මහත්මිය සඳහන් කළේ, එම කාලය තුළ රෝගීන් 1,084 දෙනෙකු හඳුනාගෙන ඇති බවය. ඒ අතරින් සියයට 68ක්…

අතුරු සම්මත ගිණුමෙන් මුදල් වෙන්වුණේ මෙහෙමයි

2025 වසරේ පළමු මාස 04 සඳහා ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමෙන් රජයේ කටයුතු පවත්වාගෙන යාම සහ දැනට ආරම්භ කර ඇති ව්‍යාපෘති නොනවත්වා ඉදිරියට පවත්වාගෙන යාම සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 1,402කට ආසන්න ය. ඒ අනුව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ…

ලොහාන් රත්වත්තේ හා බිරිඳට ඇප ලැබෙයි

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ වන රෂී ප්‍රභා රත්වත්තේ අද (05) ඇප මත මුදා හැර තිබෙයි. නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද මෝටර් රථයේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ බිරිඳ වන රෂි…

සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම ගැන තීරණයක්

නැවත දැනුම් දෙනතුරු කිසිදු සුරා බදු බලපත්‍රයක් නිකුත් නොකරන ලෙසට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුරා බදු දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ. පසුගිය ජනවාරි 01 වැනිදායින් පසු සුරාබදු බලපත්‍ර ලබාගත් පුද්ගලයින්ගේ නාම ලේඛනය සහානායක අමාත්‍ය බිමල් රත්නායක ඊයේ සභාගත කර…

විදුලි ගාස්තු සම්බන්ධයෙන් සුබ ආරංචියක්

මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසන්නේ විදුලිය ගාස්තු සංශෝධන යෝජනාවලිය ඉදිරිපත් වී සති 06ත්08ත් අතර කාලයකදී විදුලිය ගාස්තු සංශෝධනයට පියවර ගන්නා බවයි. කොමිසම වැඩිදුරටත් පැවසූවේ නව ගාස්තු සංශෝධන යෝජනාවලිය ලැබීමෙන් පසු එය අධ්‍යනය කර මහජන අදහස් විමසීමට කටයුතු කරනා බවයි. මේ…

මෙන්ඩිස් අරක්කු බලපත අහෝසියි

ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමා­ගමේ මත්පැන් නිෂ්පා­දන බල­ප­ත්‍රය අද (05) සිට අත්හි­ටු­වී­මට සුරා­බදු දෙපා­ර්ත­මේ­න්තුව පිය­වර ගෙන තිබේ. මත්පැන් නිෂ්පා­ද­නය මත සුරා­බදු දෙපා­ර්ත­මේ­න්තුව වෙත ගෙවිය යුතු සුරා­බද්ද හා ඊට අදා­ළව 3%ක මාසි­කව ගෙවිය යුතු අධි­භා­රය වන රුපි­යල් බිලි­යන 5.7ක මුදල ගෙවීම පැහැ­ර­හැ­රීම හේතු­වෙන්…

ඌව සහ උතුරු පළාත් අප­ද්‍රව්‍ය කළ­ම­නා­ක­ර­ණ­යට කොරි­යාවේ සහාය

ඌව සහ උතුරු යන පළාත් සඳහා වන තිර­සර ඒකා­බද්ධ ඝන අප­ද්‍රව්‍ය කළ­ම­නා­ක­රණ සංව­ර්ධන වැඩ­ස­ට­හන සඳහා ශ්‍රී ලංකාව සහ කොරි­යාව අතර වන අව­බෝ­ධතා ගිවි­සු­මට අත්සන් තබයි. ගිවි­සු­මට අත්සන් තැබීම රාජ්‍ය පරි­පා­ලන, පළාත් සභා හා පළාත් පාලන අමා­ත්‍යාං­ශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර…

කොළඹ තරුණ බෞද්ධ සංගම් සභා­පති IMF නියෝ­ජි­ත­යන් අතර හමු­වක්

සුළු සහ මධ්‍ය පරි­මාණ ව්‍යව­සා­ය­ක­යන් මුහුණ දෙන ගැටලු සහ ඒ සඳහා කොළඹ තරුණ බෞද්ධ සංග­මයේ මැදි­හ­ත්වීම ගැන සාකච්ඡා කිරී­මට කොළඹ තරුණ බෞද්ධ සංග­මයේ සභා­පති මහේන්ද්‍ර ජය­සේ­කර මහතා IMF නියෝ­ජිත ආචාර්ය මර්තා වෝල්ඩ­ම­යි­කල් මහ­ත්මිය අතර හමු­වක් පසු­ගි­යදා බොරුල්ල බෞද්ධ මහා සම්මේ­ලන…