ශ්‍රී ලංකා තරගය නිසා මාක්‍රම්ගේ තැන ක්ලාසෙන්ට

පාකිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලියේදී දකුණු අප්‍රිකානු පිලේ නායකත්වයට කඩුලු රකින පිතිකරු හෙන්රිච් ක්ලාසෙන් නම් කර තිබේ. ඔහු විස්සයි20 නායකත්වයට පත් කර ඇත්තේ විස්සයි20 පිලේ නිත්‍ය නායක ඒඩ්න් මාක්‍රම් මේ දිනවල ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට්…













