News Editor

News Editor

ඉන්දි­යා­වෙන් පිලි­පී­න­යට සුප­ර්සො­නික් මිස­යිල

ඉන්දි­යා­වෙන් පිලි­පී­න­යට බ්‍රාමොස් සුප­ර්සො­නික් මිස­යිල සැපැ­යීම දෙරට අතර ගිවි­සු­මෙහි කොට­සක් ලෙස අඛ­ණ්ඩව සිදු­වනු ඇතැයි ඉන්දීය ආර­ක්ෂක බල­ධා­රින් ප්‍රකාශ කළ බව එරට මාධ්‍ය වාර්තා කළේය. අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 375ක ගනු­දෙ­නු­වක් යටතේ එම මිස­යිල සැප­යුම සිදු කරන බව ද ඉන්දීය මාධ්‍ය වැඩි­දු­ර­ටත්…

බ්‍රිතාන්‍ය පුර­වැ­සි­යන්ට සංචා­ර­යට අන­තු­ර­දා­යක රටක් ලෙස පාකි­ස්තා­නය නම් කරයි

බ්‍රිතා­න්‍යයේ පොදු­රාජ්‍ය මණ්ඩ­ල­යීය සහ සංව­ර්ධන කාර්යා­ලය විසින් එරට පුර­වැ­සි­යන්ට සංචා­රය කිරීම අන­තු­රු­දා­යක බවට ලැයි­ස්තු­ගත කර ඇති රට­වල් අත­රට පසු­ගි­යදා පාකි­ස්තා­නය ද ඇතු­ළත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ සමඟ පාකි­ස්තා­නය ගෝලීය සංචා­ර­ක­යන්ට අන­තු­රු­දා­යක ගම­නා­න්ත­යක් බවට පත් වී ඇතැයි ද…

පාකිස්ථානු යුවතියකට ඉන්දිය ජාතිකයෙකු‌ගේ හදවතක් බද්ධ කෙරේ

19 හැවිරිදි පාකිස්තානු යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත් වී තිබෙයි. චෙන්නායි MGM රෝහලේදී සිදු කෙරුණු එම සැත්කමේදී තරුණියට බද්ධ කර ඇත්තේ 69 හැවිරිදි මොළය මියගිය පුද්ගලයෙකුගේ හදවතක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වෛද්‍යවරුන් සහ…

තායිවානයේ ප්‍රබල භූ කම්පනයක්

තායිවානයේ, හුවාලියන් ප්‍රදේශයේ ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙහි අගය රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබලත්වයක් සටහන්ව ඇත භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වේ. කෙසේ වෙතත් ඉන් සිදු වු හානි මෙතෙක් වාර්තා වී…

ශ්‍රි ලංකාවට තවත් මළළ ක්‍රීඩා ජයක්

වයස අවුරුදු 20න් පහළ ආසියානු මළල ක්‍රීඩා ශූරතා තරගාවලියේ 4×400 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම (26) සමත් විය. මෙම තරගාවලිය ඊයේ ඩුබායි හිදී පැවති අතර එම ජයග්‍රහණය ශ්‍රී ලංකා වාර්තාවක් ද වෙයි

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 15කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙයි. යුක්තිය මෙහෙයුමට සමගාමීව ගෝනහේන කදවුරේ නිලධාරින් පිරිසක් වැලිකඩ කලපලුවාව ප්‍රදේශයේ කළ වැටලීමකදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. මෙම පුද්ගලයා සතුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම්…

ඇළකට වැටුණු දරුවට වුණ දේ

වයස අවුරුද්දයි මාස 10ක් වන දරුවෙකු ඉසෙඩ් ඩී ඇලේ අතු ඇලකට වැටීමෙන් ජීවිතක්ෂයට පත් වී තිබෙයි. මෙලෙස අනතුරට පත්ව ඇත්තේ වැලිකන්ද සිංහපුර,  ජයවික්‍රම ගම්මානයේ පදිංචිව සිටි දරුවෙකි. සිද්ධියෙන් මියගිය දරුවා හා ඔහුගේ වැඩිමහල් සහෝදරිය සමඟ නිවසේ සිටිය දී අසල තිබූ…

පෙම්වතිය බලන්න ගිය පෙම්වතා අතුරුදහන් වෙයි

පෙම්වතියගේ නිවසට ගිය තරුණයෙක් අතුරුදන්වීමේ පුවතක් කුලියාපිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි. මෙලෙස අතුරුදන්වී ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ ආහාරපාන වෙළෙඳසැලක් පවත්වාගෙන යන තරුණයෙකි. කුලියාපිටිය කබලෑව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි සුසිත ජයවංශ පිළිබඳව තොරතුරක් නොමැතිව අදට දින 6කි. ඔහු පසුගිය 22 වනදා සිය වෙළෙඳසැලෙහි…

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගවේෂකයන්ගේ කණ්ඩායම හිමාලයට ගොස් ලැබුණු ජයග්‍රහණය

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගවේෂකයන්ගේ කණ්ඩායම සාර්ථක ලෙස හිමාල කඳුකරයේ උන්නතාංශ මීටර් 3500ට වැඩි පසු කිරීම් ස්ථාන තුනම (Three passes ) ජයග්‍රහණය කරයි. ලෝක කඳු නගින්නන් අතර අතිශය භයානක ඉතාම දුෂ්කර හා වඩාත්ම අභියෝගාත්මක කඳු තරණ මාර්ගයක් ලෙස මෙම එවරස්ට් බේස්…

හිටපු ජනපති මෛත්‍රීගෙන් විශේෂ නිවේදනයක්

තමාට දකුණු කොරියාවේ හෝ ලෝකයේ කිසිඳු රටකට පදිංචියට යාමට අවශ්‍යතාවක් නොමැති බව සදහන් කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. හිටපු ජනාධිපතිවරයා දකුණු කොරියාවේ පදිංචියට යන බවට අසත්‍ය ප්‍රකාශයන් විවිධ ජනමාධ්‍යයන් හරහා විශාල ප්‍රචාරයක් මේ දිනවල…