අමෙරිකාවෙන් පැනමාවට අනතුරු ඇඟවීමක්

පැනමා ඇළේ චීන ව්‍යාපාර කටයුතු වහාම නවත්වන ලෙස අමෙරිකාවේ රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පැනමාවට අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පැනමා ඇළේ සිදු වන චීන ව්‍යාපාර අමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය සැලකිල්ලට ගනිමින් එරට…













