නිදහස් මැතිවරණයක් ඉල්ලන සිරියාවේ විපක්ෂ නායක

නායකත්වය තීරණය කිරීම සඳහා ජනතාවට නිදහස් මැතිවරණයක් අවශ්‍ය බව සිරියානු අගමැති Mohammed Ghazi al-Jalali පවසනවා. සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

නායකත්වය තීරණය කිරීම සඳහා ජනතාවට නිදහස් මැතිවරණයක් අවශ්‍ය බව සිරියානු අගමැති Mohammed Ghazi al-Jalali පවසනවා. සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කුලී ගමන් යන මුවාවෙන් කුලී රථවල රන් භාණ්ඩ පැළඳ සිටින රියදුරන්ගේ රන් භාණ්ඩ සූක්ෂම ලෙස කොල්ලකෑ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. අදාළ සැකකරුවන් ත්‍රිරෝද රථයට ගොඩවී මත්කුඩු…

ගංවතුර සහ නායයෑම් හේතුවෙන් විපතට පත් වූවන්ට සහන සැලසීම සඳහා රුපියල් මිලියන 300ක පමණ වටිනාකමින් යුතු ආධාර තොගයක් ජපාන රජය විසින් මෙරටට ලබාදී තිබෙනවා. මෙරට ජපාන තානාපති කාර්යාලයේ හා ජයිකා ආයතනයේ මැදහත්වීමෙන් පරිත්‍යාග කළ එම ආධාර තොගය රැගත් විශේෂ භාණ්ඩ…

පොළොන්නරුව ප්‍රදේශයේ සහල් මෝල් අද (08) දිනයේ විශේෂ පරික්ෂාවට ලක්කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා. සහල් මෝල්වල දෛනිකව නිෂ්පාදනය කරන සහල් ප්‍රමාණය, දැනට පවතින තොග ප්‍රමාණය සහ වෙළෙදපොළට නිකුත් කරන සහල් ප්‍රමාණය සම්බන්ධයෙන් වාර්තාවක් එහිදී ලබාගැනීමටයි නියමිතව ඇත්තේ. ජනාධිපති…

සංගණන කටයුතු සඳහා නිවාස වෙත පැමිණෙන ගණන් ගැනීමේ නිලධාරීන්ට අවශ්‍ය තොරතුරු ලබාදීමට කිසිදු බියක් ඇති කරගත යුතු නැතැයි බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සදහන් කරයි. එම දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න මහත්මිය පවසා සිටියේ, සංගණන කටයුතු සඳහා පැමිණෙන නිලධාරීන්ට…

රිලවුන්, වන අලින් සහ බව බෝගවලට හානි කරන සතුන් පාලනය සඳහා වඩාත් විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කිරීම සඳහා අන්තර් අමාත්‍යාංශ ඒකකයක් පිහිටුවීම සිදු කර ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම හා වාරිමාර්ග ඇමැති කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළේය. ගොවි ජනතාවගේ අස්වනුවලට…

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශයේ මහජන දිනය ,සෑම මසකම පළමුවන සඳුදා බත්තරමුල්ලේ පිහිටි එම අමාත්‍යාංශ පරිශ්‍රයේදී පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත…

වසර ගණනාවක යුද්ධයෙන් බැටකන සිරියාවේ සන්නද්ධ කණ්ඩායම් පවසන්නේ, ඔවුන් ඩමස්කස් අගනුවර අල්ලා ගත් බවයි. ජනාධිපති බෂාර් අල් අසාද් රටින් පළාගොස් ඇති බවත්, අල්ජසීරා ප්‍රවෘත්ති සේවය වාර්තා කර ඇත. පැය කිහිපයකට පෙර දරුණු ප්‍රහාරයකින් හෝම්ස් නගරය කැරලිකරුවන් විසින් අත්පත් කර ගැනීමෙන්…

ප්‍රංශයේ නොට්‍රේ ඩේම් ආසන දෙව්මැදුර (Notre-Dame) චාරිත්‍රානුකූලව නැවත විවෘත කිරීම සඳහා ප්‍රංශයට ගිය වේල්ස් කුමරු සහ අමෙරිකාවේ තේරී පත්වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් සිදු විය. මීට වසර පහකට පෙර ගින්නකින් විනාශයට පත් වූ ලෝක ප්‍රසිද්ධ නොට්‍රේ ඩේම් ආසන දෙව්මැදුර ප්‍රතිසංස්කරණය…

මෑතකදී සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී වයස අවුරුදු 22ක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී හනා-රාව්හිටි මයිපි-ක්ලාක් තම ප්‍රසිද්ධ හකා නැටුම සහ සංස්කෘතික නියෝජනය පිළිබඳව අදහස් දක්වා තිබේ. ගිවිසුම් මූලධර්ම පනත් කෙටුම්පතට එරෙහිව හකා නැටීම නිසා ගෝලීය වශයෙන් ප්‍රසිද්ධියට පත් ඇය, මාඕරි උරුමය ගැන…