නත්තල් ගස් 605කින් නිෙවස සරසා ලෝක වාර්තාවක්

ජර්මනියේ රින්ටෙන් ටවුමේ ජෙරොමින් පවුලේ උදවිය වැඩිම නත්තල් ගස් සැරසිල්ලකින් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබේ. රින්ටෙන් ටවුමේ තෝමස් ජෙරොමින් සහ සුසේන් යුවළ සිය නිවෙසේ නත්තල් ගස් 605ක් සරසමින් එකම ස්ථානයක සැරසෙන වැඩිම නත්තල් ගස් ප්‍රමාණයේ ලෝක වාර්තාවට හිමිකම් කීමට…













