මාතර ඉඩම් රජයට පවරා ගන්නා බවට ගෙන යන ප්‍රචාර බොරු – මහින්ද අමරවීර

මාතර නිල්වලා ගඟ ආශ්‍රිතව ඉඩම් රජයට පවරා ගැනීමට කිසිදු අවශ්‍යතාවයක් රජයට නොමැති බවත් මේ සම්බන්ධව ඇතැම් පිරිස් සිදු කරන ප්‍රකාශ මුළුමනින්ම අසත්‍ය බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අද (03) පාර්ලිමේන්තුවේදී පැන නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු ලබා…