අමෙරිකා සාම නියෝජිතයා පුටීන් හමුවෙයි

අමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර මොස්කව් හිදී රුසියා – යුක්‍රේන සාම සාකච්ඡා ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡාවක් පවත්වා තිබේ. පැය තුනකට ආසන්න කාලයක් පැවැති මෙම සාකච්ඡාව ඉතා සාර්ථක එක්ක වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.…













