එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කථානායක හමු වෙයි

ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) තානාපති Khaled Nasser AlAmeri මහතා හා කථානායක (ආචාර්ය) අසෝක රන්වල මහතා අතර හමුවක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. 2025 පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිත ලෝක රාජ්‍ය සමුළුව (WGS) ඇමතීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා මෙරට ජනාධිපති…













