සජබ ජාතික ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර නම් කෙරේ

සමගි ජන බලවේගයේ පුරප්පාඩු වී තිබූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 04 නම් කර තිබේ. මේ අනුව මනෝ ගනේෂන්, නිසාම් කාරියප්පර්, සුජීව සේනසිංහ, මොහොමඩ් ඉස්මයිල් යන අය ඊට ඇතුළත් කර තිබෙයි.

සමගි ජන බලවේගයේ පුරප්පාඩු වී තිබූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 04 නම් කර තිබේ. මේ අනුව මනෝ ගනේෂන්, නිසාම් කාරියප්පර්, සුජීව සේනසිංහ, මොහොමඩ් ඉස්මයිල් යන අය ඊට ඇතුළත් කර තිබෙයි.

පාසල් දරුවන්ගේ යහපත මූලික කරගත් දත්ත මත පදනම්ව ප්‍රතිපත්ති සැකසීම සහ තීන්දු තීරණ ගැනීමට කටයුතු කළ යුතු බවත්, මහජන සේවාව සපයන පිරිසක් ලෙස නිලධාරීන් මහජනතාව සමඟ මානුෂීයව ගනුදෙනු කළ යුතු බවත් අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙෙණවිය පැවසුවාය. “පවතින අධ්‍යාපන ක්‍රමය…

ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) තානාපති Khaled Nasser AlAmeri මහතා හා කථානායක (ආචාර්ය) අසෝක රන්වල මහතා අතර හමුවක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. 2025 පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිත ලෝක රාජ්‍ය සමුළුව (WGS) ඇමතීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා මෙරට ජනාධිපති…

නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා පෙරේදා (10) ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී, ආරක්ෂක නියෝජ්‍ය ඇමැති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා හමුවිය. මේ නිල හමුවේදී, ජාතික ආරක්ෂාව හා සම්බන්ධ වැදගත් කරුණු පිළිබඳව නාවික හමුදාපතිවරයා සහ ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයා අතර…

මහජන චීන සමූහාණ්ඩුවට අයත් මහජන විමුක්ති හමුදාවේ ඉහළම මට්ටමේ පර්යේෂණ ආයතන නියෝජිත පිරිසක් මෙරටට පැමිණි අවස්ථාවේ පාත්ෆයින්ඩර් පදනමේ නියෝජිත පිරිසක් හමුව තිබේ. දෙපාර්ශ්වය ද්විපාර්ශ්වික වැදගත් වන කරුණු ගණනාවක් සාකච්ඡා කර තිබෙන අතර බෙයිජිංහි ස්ථාපිත මහජන විමුක්ති හමුදාවේ, හමුදා නීති පද්ධති…

ඔස්ට්‍රේලියානු රාජකීය ගුවන් හමුදාව විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 350 (Beachcraft King Air 350) වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානය රත්මලාන, ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රයේ දී අද (12) ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත නිල වශයෙන් භාරදීමට නියමිතව තිබේ.…

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අඹගස්පිටිය පාර්ශ්වයේ 16 වැනි මහනායක ධුරයට අභිනවයෙන් පත් අම්බලන්ගොඩ, කන්දෙගෙදර මහාචේතිය පිරිවෙන් විහාරයේ සහ කොළඹ 14 ශ්‍රී ඉසිපතනාරාම මහා විහාරයේ ප්‍රධාන විහාරාධිපති ආචාර්ය මාදම්පාගම අස්සජී තිස්ස හිමියන් බැහැදැකීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක මෙන්ම සමගි…

අපේ ත්‍රිවිධ හමුදාවල ඉදිරි සාර්ථකත්වයට අවශ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳව තක්සේරු කළ යුතු යැයි ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා ප්‍රකාශ කළේය. “ශ්‍රී ලංකාවේ ආරක්ෂක ක්ෂේත්‍රය සඳහා වන අපගේ දැක්ම වන්නේ අපේ ජාතියේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව සහ ජාතික අවශ්‍යතා…

සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ වැදගත්ම ලක්ෂණය ජනතාවගේ බිඳවැටුණු විශ්වාසය නැවත දිනා ගැනීමට කටයුතු කිරීම බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස සිය ධුරයේ වැඩ ආරම්භ කරමින් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. වසර 5කට පසු සෞඛ්‍ය අමාත්‍යාංශයට නැවත පැමිණීමට…

සංස්කෘතික සංරක්ෂණය ප්‍රතිසංස්කරණය සඳහා වූ අමෙරිකානු තානාපති අරමුදලේ රුපියල් මිලියන 77ක මුදලකින් ප්‍රතිසංස්කරණය කරන ලද මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි රජ මාලිගාව සහ පුරාවිද්‍යා කෞතුකාගාරය එක්සත් ජනපද තානාපතිනී ජූලී චන්ග් මහත්මියගේ සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමැති…