වාර්ෂික බස් ගාස්තු සංශෝධනය කල් දමන්නැයි බස් සංගම්වලින් ඉල්ලීමක්

ලබන මස පළමු වනදා සිදු කිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනය කල් දමන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ඉල්ලීමක් කරනවා. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඉරාන – ඊශ්‍රායල යුදමය තත්වය හමුවේ ලෝක වෙළදපොළේ…












