News Editor

News Editor

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ අනතුරකින් 18ක් තුවාල ලබයි

අද (18) උදෑසන රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ මීන්නාන ප්‍රදේශයේදී බස් රථයක් සහ බහාලුම් රථයක් (container) එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් තුවාල ලැබු 18 දෙනෙකු පමණ ඇහැළියගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි පොලීසිය…

කොළඹ නව නගරාධිපතිනිය රාජකාරි ආරම්භ කරයි

කොළඹ නව නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් අද (18) සිය ධුරයේ වැඩ ආරම්භ කර තිබෙනවා. ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ඇය බහුතර සභික ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය ලෙස පසුගියදා තේරී පත්වී තිබුණා. රහස් ඡන්දයක්…

කෙහෙළිය අල්ලස් කොමිසම‍ට පැමිණෙයි

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (18) උදෑසන අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම වෙත පැමිණ තිබෙනවා. ඒ අනුව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු මෙලෙස අල්ලස් ‍කොමිසම වෙත කැඳවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

පදික මාරුව හරහා ගමන් කළ පුද්ගලයෙක් යතුරු පැදියක ගැටී මරුට

ත්‍රිකුණාමලය – අඹේපුස්ස මාර්ගයේ ආන්ද්‍රම්කුලම ප්‍රදේශයේදී ත්‍රිකුණාමලය දෙස සිට ආන්ද්‍රම්කුලම දෙසට ධාවනය වූ යතුරුපැදියක් පදික මාරුවෙන් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටීම නිසා අනතුරක් සිදුව ඇති බව පොලීසිය පවසනවා. ඊයේ (17) රාත්‍රී කාලයේ මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරින් පසු…

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (18) රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 01 සිට 06 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. පෙ.ව. 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු…

ටෙහෙ­රාන් ශ්‍රී ලංකා තානා­පති කාර්යා­ලය තාව­කා­ලි­කව ඉවත්කර ගනී

ඉරා­නයේ පව­තින යුධ­මය වාතා­ව­ර­ණය හේතු­වෙන් ටෙහෙ­රාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානා­පති කාර්යා­ලය තාව­කා­ලි­කව ඉවත් කිරී­මට රජය තීර­ණය කළ බව විදේශ කට­යුතු, විදේශ රැකියා සහ සංචා­රක ඇමැති විජිත හේරත් මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (17) ප්‍රකාශ කළේය. ඉරා­න­යට දිගින් දිග­ටම එල්ල වන ප්‍රහාර…

ප්‍රංශ-ශ්‍රී ලංකා ණය ප්‍රති­ව්‍යූ­හ­ග­ත­ක­රණ ගිවි­සු­මට අත්සන් තබයි

ශ්‍රී ලංකාව ද්විපා­ර්ශ්වික ණය ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­රණ ක්‍රියා­ව­ලියේ තවත් සුවි­ශේෂ සංධි­ස්ථා­න­යක් සනි­ටු­හන් කර­මින් ප්‍රංශය සමඟ ණය ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­ර­ණය කිරීමේ ගිවි­සු­මට එළැ­ඹිණි. ප්‍රංශ ජන­ර­ජය සහ ශ්‍රී ලංකා ප්‍රජා­තා­න්ත්‍රික සමා­ජ­වාදී ජන­ර­ජය අතර විදේශ ණය ප්‍රති­ව්‍යු­හ­ගත කිරීමේ ක්‍රියා­ව­ලි­යට අදා­ළව ණය ප්‍රති­ව්‍යු­හ­ගත කිරීම පිළි­බඳ ගිවි­සුම අත්සන් කිරීම…

රජයේ ණය ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­ර­ණයේ විනි­වි­ද­භා­වය IMF නි: කළ­ම­නා­කාර අධ්‍ය­ක්ෂ­ව­රි­යගේ ඇග­යු­මට

රජයේ ණය ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­ර­ණය සම්බ­න්ධ­යෙන් අනු­ග­ම­නය කරන ලද විනි­වි­ද­භා­වය සහ ක්‍රියා­ශීලි ප්‍රවේ­ශය ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ ප්‍රථම නියෝජ්‍ය කළ­ම­නා­කාර අධ්‍යක්ෂ ආචාර්ය ගීතා ගෝපි­නාත් මහ­ත්මිය අගය කළාය. මේ දක්වා ලබා ඇති ප්‍රග­තිය ශ්‍රී ලංකාවේ ආර්ථික පුන­ර්ජී­ව­නය කෙරෙහි ජාත්‍ය­න්තර විශ්වා­සය ශක්ති­මත් කර ඇති බවද…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන…

ඔරුගොඩවත්තේ A/C හදන තැනක ගින්නක්

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ වායු සමිකරණ අලුත්වැඩියා කරනු ලබන ආයතනයක ගෑස් කාන්දුවීමක් හේතුවෙන් ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා. එහිදී හටගත් ගින්න මැඩ පැවැත්වීම සඳහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන රථ 03ක් යොදාගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ. එමෙන්ම, ඇතිවූ…