දේවගැති ජෙරම් ගැන ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රගති වාර්තාවක් ඉල්ලයි
දේවගැති ජෙරම් ප්‍රනාන්දු සම්බන්ධයෙන් සිදුකර තිබෙන විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරි සති දෙක තුළ ගොනුකිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය (13) නීතිපතිවරයාට නියම කළේය. බුදු දහම ඇතුළු අන්‍යාගම් වලට අපහාසාත්මක වන ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන සිවිල්…