News Editor

News Editor

මිනි­සුන්ගේ ආක­ල්ප­මය සිතු­විලි දියුණු කිරී­මෙන් සාමය ඇති කළ හැකියි-නියෝජ්‍ය පොලි­ස්ප­තිනි රේණුකා ජය­සු­න්දර

මනු­ෂ්‍ය­යන් වශ­යෙන් එකි­නෙ­කාට ගරු කිරී­මට අප දක්වන කැමැත්ත සහ ආක­ල්ප­මය සිතු­විලි දියුණු කිරී­මෙන් මානව හිමි­කම් ආරක්ෂා කිරී­ම­ටත් සාමය ගොඩ­නැ­ඟී­ම­ටත් හැකි වන බව පොලිස් ළමා හා කාන්තා අප­යෝ­ජන වැළැ­ක්වීමේ කාර්යාං­ශයේ නියෝජ්‍ය පොලි­ස්ප­තිනි රේණුකා ජය­සු­න්දර මහ­ත්මිය ප්‍රකාශ කළාය. ජාත්‍ය­න්තර මානව හිමි­කම් ගෝලීය…

ගත වූ මාස තුනට වාහන 5000ක් ලීසිං සමා­ගම් බලෙන් අත්පත් කරගෙන-මගෙන් රටට සංවි­ධා­නය

ගත වූ මාස තුනක කාලයේ රථ­වා­හන පන්දා­හක් බල­හ­ත්කා­ර­යෙන් ලීසිං සමා­ගම් විසින් අත්පත් කර­ගෙන ඇතැයි “මගෙන් රටට සංවි­ධා­නයÓ අනා­ව­ර­ණය කරයි. මෙලෙස ඉතා අසා­ධා­රණ ලෙස ලීසිං සමා­ගම් විසින් රථ­වා­හන බල­හ­ත්කා­ර­යෙන් අත්පත් කර ගැනීම වහාම නතර කිරී­මට අවශ්‍ය පිය­වර ගන්නැයි ඔවුන් රජ­යෙන් ඉල්ලී­මක්…

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානා­පති කාර්යා­ලයේ නියෝජ්‍ය ප්‍රධානී ආර­ක්‍ෂක ලේකම් හමු­වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානා­පති කාර්යා­ලයේ The First Counsellor සහ නියෝජ්‍ය ප්‍රධානී Marie-Noëlle Duris මහ­ත්මිය පෙරේදා (29) ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර, කෝට්ටේ ආර­ක්‍ෂක මූල­ස්ථාන සංකී­ර්ණයේ පිහිටි ආර­ක්‍ෂක අමා­ත්‍යං­ශ­යේදී ආර­ක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයි­ය­කොන්තා (විශ්‍රා­මික) මහතා හමු වූ අතර අන­තු­රුව දෙපා­ර්ශ්වයේ නිල­ධා­රීන්…

සිරිපා වන්දනා සමය දෙසැ­ම්බර් 14 වැනි දින උඳු­වප් පෝයෙන් ඇරඹේ

2024/2025 වර්ෂයේ ශ්‍රී පාද වන්දනා වාරය ලබන දෙසැ­ම්බර් මස 14 වැනි දිනට යෙදෙන උඳු­වප් පුර පස­ළො­ස්වක පොහෝ දින­යෙන් ආරම්භ කර 2025 මැයි මස යෙදෙන වෙසක් පුර පස­ළො­ස්වක පොහෝ දිනට පසු දිනෙන් නිමා­වී­මට නිය­මිත බව ගෞතම ශ්‍රී පාද­ස්ථා­නා­ධි­පති, ඌව වෙල්ලස්ස විශ්ව­වි­ද්‍යා­ලයේ…

දීපා­වලි දින පණිවිඩ

නව චින්තන පෙර­ළි­ය­කට දීපා­වලි උත්ස­වය අගනා නිමි­ත්තක් කර ගනිමු – ජන­පති ප්‍රඥාවේ දීපා­ව­ලිය දල්ව­මින් ශ්‍රී ලාංකි­ක­යන් ලෙස නව චින්තන පෙර­ළි­යක් සඳහා වූ මඟ­කට පිවි­සී­මට මෙවර දීපා­වලි උත්ස­වය අගනා නිමි­ත්තක් කර ගනිමු’ යැයි ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා දීපා­වලි සුබ­පැ­තුම් පණි­වි­ඩ­යක් නිකුත්…

ඌව පළාත් සභාවේ හිටපු ඇමැති දයා­රත්න බණ්ඩා­රගේ අව­සන් කට­යුතු අද

ඌව පළාත් සභාවේ දීර්ඝ කාල­යක් මන්ත්‍රී­ව­ර­යකු මෙන්ම ඌව පළාත් සභාවේ තරුණ කට­යුතු හා ක්‍රීඩා ඇමැ­ති­ව­රයා ලෙස සේවය කළ මොන­රා­ගල ඩබ්ලිව්.එම්. දයා­රත්න බණ්ඩාර මහතා (සුමේධ බණ්ඩාර) අභා­ව­ප්‍රාප්ත විය. මොන­රා­ගල ප්‍රාදේ­ශීය සභාවේ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ මන්ත්‍රී­ව­ර­යකු ලෙස දේශ­පා­ල­න­යට පිවිසි ඒ මහතා…

තායිවානයට දරුණු සුළි කුණාටුවක් ගැන අනතුරු අඟවයි

දරුණු සුළි කුණාටුවක් සම්බන්ධයෙන් තායිවානයට අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා. එරට Kong-rey නගරයෙන් සුළි කුණාටුව රට තුළට ඇතුළු වන බවට දැනුම්දීම් සිදු කර ඇති අතර එය පැයට කිලෝමීටර් 240ක පමණ වේගයකින් හමා යනු ඇති බවටයි අනාවැකි පළ කර ඇත්තේ.…

සීනි වංචාවට හිටපු ඇමති අත්අඩංගුවට

සීනි ආනයනය සම්බන්ධ දූෂණ නඩුවක සැකකරුවෙකු ලෙස ඉන්දුනීසියානු හිටපු වෙළඳ අමාත්‍ය තෝමස් ලෙම්බොන්ග් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී හිටපු අමාත්‍යවරයා රුපියල් බිලියන 400 ක පමණ රාජ්‍ය අලාභයක් සිදු කළ බවට චෝදනා එල්ලවී ඇති බව සඳහන්. මෙම සීනි වංචාව ඉන්දුනීසියාවේ හිටපු ජනපති…

චීනයේ ෂෙන්චෞ 19 ගගනගාමීන් සහිත අභ්‍යවකාශ ගුවන් යානය සාර්ථක ව දියත් කෙරේ

බෙයිජිං වේලාවෙන් අද(30) පෙරවරු 04:27ට ෂෙන්චෞ 19 ගගනගාමීන් සහිත අභ්‍යවකාශ ගුවන් යානය රැගත් ලෝන්ග්මාර්ච් අංක 2-FYao 19 වාහක රොකට්ටුව ජියුචුවාන් චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත කර තිබෙනවා. විනාඩි 10කට පසුව ෂෙන්චෞ 19 ගගනගාමීන් සහිත අභ්‍යවකාශ ගුවන් යානය රොකට්ටුවෙන් වෙන්වී නියමිත…

රන්ජන්ට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ වෙයි

ඉදිරි මහ මැතිවරණයට තරග වැදීමට ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් නාමයෝජනා භාරදුන් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ නායක රන්ජන් රාමනායක මහතාගේ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා. වගඋත්තරකාර පාර්ශ්වයේ නීතිඥයින් ඉදිරිපත්…