රඹුක්කනදී දුම්රියක් පීලි පැනීමට ලක්වෙයි

රඹුක්කන දුම්රිය ස්ථාන අංගනයේදී දුම්රියක් පීලි පැනීමට ලක්වී තිබෙනවා. ඒ අනුව, කොළඹ කොටුව සිට රඹුක්කන බලා ධාවනය වූ මන්දගාමී දුම්රියක් එහි ගමනාන්තය අවසන් කර නැවත කොළඹ කොටුව බලා ධාවනය කිරීමට රඹුක්කන දුම්රිය ස්ථානයේ වේදිකාවට පැමිණීමේදී මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති…












